ජනප්‍රිය පෝස්ටු

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී Sunday, December 29, 2013

It's Free And Easy...Try It Now...Getting Started...


ඔන්න අදත් මම රොකට් එකේ නැගල ආවා..DropBox ගැන කියල දෙන්න..වැඩිය කතා කරන්නෙ නැතුව වැඩේ පටාන් ගමු!.
Dropbox කියන්නෙ අපේ ඕනම file එකක් backup කරල upload  කරල තියාගන්න පුළුවන් විදිහෙ site එකක්.blogs කරන අයට නම් මේක ගොඩක් වටිනවා.මේකෙන් 2GB ධාරිතාවයක් නොමිලේ ලැබෙනවා.

හරි.පහල තියෙන ලංකුවෙන් ගිහිල්ල register වෙන්න.එයාල ඉල්ලන්නෙ අපෙ නමයි ඊ-මේල් එකයි පාස්වර්ඩ් එකයි විතරයි.



නිවැරදිව register වුණානම් Dropbox Desktop application එක ඔයාලට බාගන්න අවස්ථාව ලැබෙනවා.ඒක 34MB යි.ඒකෙන් ඔයාලට cloud ක්‍රමයට files upload කරන්න පුළුවන්.

දැන් එම පිටුවේ තියෙන dropbox icon එක click කරල ඔයාගේ account එකට යන්න..


හරිනෙ එහෙනම්..වැඩේ බොකෑෂ් කරගන්න නම් එපෝ...TC BS



- Copyright © VimasumSoft - Date A Live - Powered by Blogger - Designed by Johanes Djogan -