ජනප්‍රිය පෝස්ටු

Windows Logon Screen ඒක වෙනස් කරමු!

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී

අද මං ඔයාලට දෙන්නෙ windows logon screen ඒක වෙනස් කරල වෙන ඒකක් දාගන්න පුළුවන් ගැජට් ඒකක් ගැනයි.පහල රෑපෙ click කරල stardock site ඒකට යන්න.


දැන්  7,vista අය මුල් download button ඒකද xp  අය දෙවැනි download button ඒකද ක්ලික් කරන්න.


දැන් ඔයාගෙ e-mail address ඒක දීල download ක්ලික් කරන්න.ඊට පස්සෙ ඔයාගෙ ඊ-මෙල් ඒකට ගිහිල්ල ඒකට අාපු download link ඒකෙන් බාගන්න.


 මෙයාලගෙ වෙබ් අඩවියෙ අළුත් logon screens ඒහෙමත් තියෙනවා.


ඒහෙනම් ජය වෙවා!

ප්‍රවර්ගය : ,

Windows වලපල්ලට යවමු-crash link!

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී

හොදයි යාළුවනෙ අද මං ඔයාලට දෙනවා  special link ඒකක්.ඒත් ඒක යොදාගන්න ඔන කවුරැ හරි තරහ කාරයෙක්ව මට්ටු කරන්න.මෙක crash link ඒකක්...

ප්‍රවර්ගය : ,

සුපිරි ම සුපිරි media player ක්.AIMP 3

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී


ඹන්න යාළුවන්ට අළුත් player ක් හදුන්වා දෙන්න හිතුවා.මෙකෙ graphic ඒහෙමත් පට්ට.අනිත් ඒක මෙක free software ඒකක්.බලන්න හොදද කියල
ප්‍රවර්ගය : ,

පට්ටම පට්ට Royale Theme for XP!

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී

මට හුග කාලෙකින් මේ පැත්තෙ එන්න බැරි වුණා.මට ලගදි දවසක ලස්සන තීම් එකක් හම්බුණා..පට්ට..ඉතිං මං හිතුවා ඔයාලටත් එක දෙන්න..උඩ තියෙන්නෙ ඒකෙ screenshot එකක්.හොදයි නෙ??????


මේක zip එකක් නිසා extract කරගන්න.ඒකෙ setup file එකත් right click කරල winrar එකෙන් extract here කියන විධානය දෙන්න. එතකොට Resources කියල folder එකක් ඇති.ඒකෙ Theme කියන folder ට ගිහිල්ල ඒකෙ ඇතුළෙ තියෙන file 02 copy කරගෙන C:\WINDOWS\Resources\Themes කියන තැනට ගිහිල්ල paste කරන්න.
දැන් desktop එකේදි  right click > properties > Appearance වෙත ගිහිල්ල Windows and buttons යටතේ ඇති Royale Theme select කරල ok click කරන්න.


බලන්න ලස්සන.....

ප්‍රවර්ගය : ,

විෂුවල් බේසික් සිංහලෙන් ඉගෙන ගන්න කැමතිද? PDF GUIDE

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී
ගොඩක් අය කැමතිනේ progrmming ගැන ඉගෙන ගන්න.ඒත් ලංකාවෙ ඒ ගැන දන්න අය ගොඩක් අඩුයිනෙ.මේනිසා මම හිතුවා programming කරන හැටි කියල දෙන්න.ඒත් මං කියල දෙනවා කිව්වට e-book 02 ක් ‍දෙන්න තමයි යන්නෙ.ගොඩක් අයට ලේසියෙන්ම ඉගෙන ගන්න පුළුවන් visual basic 6.0 නෙ.ඒ හිංද මං ඔයාලට දෙන්නෙ විෂුවල් බේසික් සිංහලෙන් ඉගෙන ගන්න පුළුවන් වෙන විදිහට සිංහල විෂුවල් බේසික් ඊ-බුක් 02ක්.පහළ තියෙන ලිංකුවෙන් ගිහිල්ල බා ගන්න.විෂුවල් බේසික් ගැන මමත් ටිකක් දන්නවා.ඔයාලට මොකක් හරි විෂුවල් බේසික් වල ගැටළුවක් ආවොත් මට කියන්න....I help u..




ඔබගේ වටිනා අදහස් හා යෝජනා කමෙන්ට් කරන්න.එය මෙම අඩවියේ දියුණූවට හේතු වනු ඇත.!
ප්‍රවර්ගය : ,

- Copyright © VimasumSoft - Date A Live - Powered by Blogger - Designed by Johanes Djogan -